018
ප්රශ්නය
කවසාකි රෝගය යනු කුමක්ද? කොවිඩ් 19 මෙම රෝගයට හේතු වේද?
පිළිතුර
Mucocutaneous Lymph Node Syndrome ලෙසද හැඳින්වන කවසාකි රෝගය (Kawasaki Disease), ශරීරය පුරා තිබෙන රුධිර නාල (ධමනි) බිත්තිවල ඉදිමීම (inflammation) ඇති කරයි. මෙම රෝගයෙන් පීඩාවට පත්වූවන්ගෙන් සියයට 15-25 අතර රෝගීන්ගේ හෘද මාංශ පේශිවලට රුධිරය සපයන ක්රිටක ධමනි වලට ද මෙම ඉදිමීම බලපායි. මෙමෙ රෝගය බොහෝ දුරට නැගෙනහිර ආසියාවේ වෙසෙන හෝ ලෝකයේ වෙනත් රටවල වෙසෙන ආසියානු පෙළපතට අයත් දරුවන්ට වැළඳේ. ජපන් වෛද්‍යවරයකු වන ආචාර්ය ටොමිසාකු කවසාකි මෙම රෝගය පිලිබඳව 1967 දී මුලින්ම විස්තර කළේය.
කවසාකි රෝගයෙන් (KD) ක්රිටක ධමනි වලට ඇතිවන බලපෑම බරපතල විය හැකිය. එය ළමුන් තුළ හෘදයාබාධ ඇතිවීමට ප්‍රධානතම හේතුවකි. මෙන්ම ක්රිටක ධමනි ප්‍රසාරණය වීමට (aneurysm) හා කැඩී යාමට KD හේතු විය හැක. කල්තියා හඳුනාගත හොත් එය සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය. ඊට අමතරව බොහෝ දරුවන් කිසිදු සංකූලතාවයකින් තොරව සුවය ලබයි.
KD බෝ නොවන රෝගය නමුත් සමහර විට එය ප්‍රජා තුල පොකුරු වල සොයාගත හැකිය. මෙය වෛරස්, බැක්ටීරියා සහ රසායනික ද්‍රව්‍ය වල දායකත්වය නිසා විය හැකිය. KD වැළඳීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සමහරු විශ්වාස කරන්නේ ජානමය සාධක මගින් මෙය ඇති විය හැකි බවයි.
කවසාකි රෝගය සහ කොවිඩ් 19 අතර සම්බන්ධයක් තිබේද?
In children, COVID-19 is usually mild. Rarely children can be severely affected, and symptoms may differ from adults. During this pandemic number of children and adolescents were admitted to intensive care units with a condition called ?multisystem inflammatory syndrome in children? (MIS-C). The first reports of such cases emerged from England in April 2020. Although the exact incidence of MIS-C is unknown, it appears to be a rare complication of COVID-19. Some of the clinical features of this MIS-C are similar to Kawasaki. In addition, some children with KD tested positive for Covid19 as well. This could be a mere co-incidence. More studies are needed to confirm or refute this association.
කවසාකි හි රෝග ලක්ෂණ
- Fever (>101?F / >38.5?C) lasting more than 5 days. Fever may not reduce even with medication and the child is unusually irritable.
- Rash – red spots often seen in the chest and legs and groin area.
- අත් සහ පාදවල ඉදිමීම සහ රතු පැහැය ඇතිවීම
- ඇස් රතු වීම (සැරව විසර්ජනයකින් තොරව)
- Swollen, bright red tongue (looks like the peel of a strawberry, hence the name ?strawberry tongue? is often mentioned)
- වියළි හා රතු පැහැති තොල්
- (විශේෂයෙන් බෙල්ලේ පිහිටා ඇති) වසා ගැටිති ඉදිමීම
කවාසාකි රෝගයේ දෙවන අදියරේදී දරුවාට සන්ධි වේදනාව, බඩේ වේදනාව, පාචනය සහ වමනය ඇතිවිය හැක. අත් සහ පාද මත සම වැගිරීම දෙවන සතියේ සිට දැකගත හැකිය. මෙම කාලය තුළ KD මගින් හෘදයේ සංකූලතා ඇති විය හැක (ක්රිටක ධමනි ප්‍රසාරණය වීම / aneurysm).
රෝගයේ තුන්වන අදියර සති 8 ක් දක්වා පැවතිය හැකිය. මෙම කාල පරිච්ෙඡ්දය තුළ සංකූලතා ඇති නොවන්නේ නම් රෝග ලක්ෂණ සෙමෙන් මැකී යනු ඇත.
කල්තියා හඳුනා ගැනීම සහ සුදුසු ප්‍රතිකාර මගින් මෙම රෝගය මුළුමනින්ම සුව කල හැකිය. මෙන්ම සංකූලතාවයන් සුව වී පැරණි තත්වයට පැමිණෙනු ඇත. KD නිසා හෘදයේ ඇතිවන සංකූලතා ඉතා බරපතල විය හැකිය. එසේ වුවද, බොහෝ දරුවන් දිගු කාලීන ගැටළු නොමැතිව සම්පූර්ණයෙන්ම සුවය ලබයි. KD හි ප්‍රතිකාර පිරිවැය ඉතා ඉහළ විය හැකිය. මෙන්ම සමහර අවස්ථාවල දිගු කාලීන අධීක්ෂණයක් අවශ්‍ය වේ.
අවසාන වශයෙන්, කවසාකි රෝගය දැනටමත් දන්නා රෝගයකි. නමුත් කොවිඩ් 19 මෙම රෝගය අවුලුවනවාද යන්න තවමත් පැහැදිලි නැත. බොහෝ අවස්ථාවල දිගු කාලීන සංකූලතා නොමැතිව කවසාකි රෝගයට ප්‍රතිකාර කළ හැකිය. එමනිසා, ඔබේ දරුවාට උණ සහ ඉහත විස්තර කර ඇති රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.
References
- Ghelani, Sunil J., Neha S. Kwatra, and Christopher F. Spurney. 2013. “Can Coronary Artery Involvement in Kawasaki Disease be Predicted?” Diagnostics 3: 232-243. doi:10.3390/diagnostics3020232.
- Jones VG, Mills M, Suarez D, Hogan CA, Yeh D, Segal JB, Nguyen EL, Barsh GR, Maskatia S, and Mathew R. 2020. “COVID-19 and Kawasaki Disease: Novel Virus and Novel.” Hospital Pediatrics (American Academy of Pediatrics). Accessed May 28, 2020. doi:10.1542/hpeds.2020-0123.
- Rowley, Anne H, and Stanford T Shulman. 2004. “Nelson Textbook of Pediatrics.” By Richard E Behrman, Robert M Kliegman and Hal B Jenson. Philadelphia: Saunders.
- Son, Mary Beth F, David R Fulton, Sheldon L Kaplan, Robert Sundel, Adrienne G Randolph, Carrie Armsby, and Elizabeth TePas. 2020. Coronavirus disease 2019 (COVID-19): Multisystem inflammatory syndrome in children. May 22. Accessed May 28, 2020. https://www.uptodate.com/contents/coronavirus-disease-2019-covid-19-multisystem-inflammatory-syndrome-in-children.
- Sundel, Robert, Marisa Klein-Gitelman, Sheldon L Kaplan, and Elizabeth TePas. 2020. Kawasaki disease: Clinical features and diagnosis. May 18. Accessed May 28, 2020. https://www.uptodate.com/contents/kawasaki-disease-clinical-features-and-diagnosis.
- Sundel, Robert, Marisa Klein-Gitelman, Sheldon L Kaplan, and Elizabeth TePas. 2020. Kawasaki disease: Epidemiology and etiology. May 18. Accessed May 28, 2020. https://www.uptodate.com/contents/kawasaki-disease-epidemiology-and-etiology.